Skip to content

ජර්මනිය

 

2015-11-19

ජර්මනිය

දිවි බේරාගැනීමට උදව් කළ පියෙකුට සහ පුතෙකුට උපහාර

යෙහෝවා සාක්ෂිකරුවෙක් වන අන්ද්‍රීස් බොන්ක්ට සහ ඔහුගේ පුත් යෝරිම්ගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක් වෙයි.

2015-01-23

ජර්මනිය

නාට්සි භටයන් මරා දැමූ සාක්ෂිකරුවන්ව සිහි කරයි

සාක්සන්හවුසන් ගාල් කඳවුරේදී ඝාතනය කළ ඕගස්ට් ඩික්මන්ගේ 75වෙනි ගුණානුස්මරණය, 2014 සැප්තැම්බර් 16වෙනිදා බ්‍රැන්ඩන්බර්ග් අනුස්මරණ පදනම මගින් සමරයි. 2වෙනි ලෝක මහා යුද්ධකාලයේදී තමන්ගේ හෘදය සාක්ෂියට අනුව යුද්ධයට හවුල් නොවන්න තීරණය ගත් අයගෙන් නාට්සි හමුදාව විසින් ප්‍රසිද්ධියේ මරා දැමූ මුල්ම පුද්ගලයා ඔහුයි

2014-12-05

ජර්මනිය

ඝාතක කඳවුරුවලින් බේරී ආ වයස අවුරුදු 102ක් වූ රිෂාඩ් රූඩොල්ෆ් ජර්මනියේදී මිය යයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන රිෂාඩ් රූඩොල්ෆ් ආගමික විශ්වාසයන් නිසා නාට්සි සහ කොමියුනිට්ස් පාලනය යටතේ අවුරුදු 19කට වඩා වැඩි කාලයක් සිරගත වෙලා හිටියා.