යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු

අපේ දේශනා සේවය

“මේක නම් දෙවිගෙන් ලැබුණ තෑග්ගක්”

රුමේනියාවේ ගෞඩෙයාමුස් පොත් ප්‍රදර්ශනයේදී තිබුණ බයිබල්, බයිබලයේ තොරතුරු අඩංගු පොත් පත් සහ වීඩියෝවලට ශිෂ්‍යයන්ගේ වගේම ගුරුවරුන්ගෙත් හිත ඇදිලා ගියා.

ප්‍රකාශන කටයුතු

සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ ස්පාඤ්ඤ භාෂාවෙන්

ලෝකේ පුරාම ඉන්න ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට බයිබලය පරිවර්තනය කළේ කොහොමද?

විශේෂ අවස්ථා

මේ සතුට හැමදාම තියෙනවා නම් . . .

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මියන්මාරයේ යැන්ගොන්වල පවත්වපු මේ විශේෂ සමුළුවට විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන අය ඇවිත් හිටියා. ඒ අය අතර තිබුණු ප්‍රේමය සහ එකමුතුකම මේ වීඩියෝ එකෙන් බලන්න.

ඉදි කිරීමේ ව්‍යාපෘති

වෝර්වික්වල පින්තූරු 7 (2016 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා)

වෝර්වික්වල තියන සියලුම ගොඩනැඟිලි දැන් භාවිතා කරනවා. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ලේ ඓතිහාසික තොරතුරු අඩංගු ශාලා තුන සූදානම් කිරීමට ආරම්භය සිට අවසානය දක්වා 250ට වැඩි පිරිසක් වැඩ කළා.

සමාජ සත්කාර

ටුව දි ෆ්‍රාන්ස් පා පාපැදි තරඟයේදී සාක්ෂි දරයි

ජනතාවට සහනය වගේම බලාපොරොත්තුවක් දෙන්න සාක්ෂිකරුවන් පාපැදි තරඟකරුවන් පහු කරන නගරවල ජංගම පුවරුවල ප්‍රකාශන ප්‍රදර්ශනය කළා.

බෙතෙල්

මධ්‍යම ඇමරිකාවේ ශාඛා කාර්යාලය නැරඹීමට අමුත්තන් වැල නොකැඩී එයි

ශාඛා කාර්යාලය බලන්න එන්න ගොඩක් අයට ලේසි වුණේ නැහැ. එයාලාට බස්රථවල දවස් ගණන් ගමන් කරන්න වුණා. ඒත් ලැබුණු ප්‍රතිඵල මොනවාද?