Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

අපි ජීවත් වෙන්නේ ‘අවසාන කාලයේද?’ (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 9වෙනි පරිච්ඡේදය මතයි.

මේ කාලය ‘අවසාන කාලය’ කියලා ස්ථිර වෙන්න පුළුවන් හේතු හොයලා බලන්න.