Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 10වෙනි පරිච්ඡේදය මතයි.

දෙවියන්ට විශ්වාසවන්ත දේවදූතයන් සහ දෙවියන්ට විරුද්ධ වුණ දේවදූතයන් ඉන්නවා. ඒ අය ගැන බයිබලයේ කියන දේ දැනගන්න.