අපේ දේශනා සේවය

දේශනා සේවය

“මේක නම් දෙවිගෙන් ලැබුණ තෑග්ගක්”

රුමේනියාවේ ගෞඩෙයාමුස් පොත් ප්‍රදර්ශනයේදී තිබුණ බයිබල්, බයිබලයේ තොරතුරු අඩංගු පොත් පත් සහ වීඩියෝවලට ශිෂ්‍යයන්ගේ වගේම ගුරුවරුන්ගෙත් හිත ඇදිලා ගියා.

දේශනා සේවය

“මේක නම් දෙවිගෙන් ලැබුණ තෑග්ගක්”

රුමේනියාවේ ගෞඩෙයාමුස් පොත් ප්‍රදර්ශනයේදී තිබුණ බයිබල්, බයිබලයේ තොරතුරු අඩංගු පොත් පත් සහ වීඩියෝවලට ශිෂ්‍යයන්ගේ වගේම ගුරුවරුන්ගෙත් හිත ඇදිලා ගියා.

ජර්මනියේ ඉන්න සින්ටි සහ රෝමා ගෝත්‍රිකයන්ටත් දෙවිගේ පණිවිඩය

මේ වැඩසටහන නිසා ප්‍රකාශන 3,000ක් විතර බෙදාහරින්නත් ගෝත්‍රිකයන් 360කට වඩා වැඩිදෙනෙක් එක්ක සාකච්ඡා කරන්නත් 19දෙනෙක් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්නත් පුළුවන් වුණා.

ජර්මනියේ ජංගම පුවරුත් නිවාඩුවකට ගියා

ජර්මනියේ බර්ලින්, කොලෝන්, හැම්බර්ග්, ම්‍යූනික් සහ වගේ නගරවල සාක්ෂිකරුවන් ජංගම පුවරු ප්‍රදර්ශනය කළා. ජර්මනියේ අය නිවාඩුවට යන තැන්වලත් සිත් ඇදගන්න ඒ පුවරුවලට හැකි වුණාද?

වෙනත් ආකාරයක මැණික්

බයිබල් ප්‍රතිපත්ති ප්‍රායෝගිකව අදාළ කරන්න පුළුවන් විදි කියලා දෙන ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන ඇනිමේටඩ් වීඩියෝවලට දරුවන්ගේ හිත ඇදිලා ගියා.

මහ සයුර තරණය කරන්නන්ටත් දෙව් පණිවිඩේ

නැව්වල වැඩ කරන අය වරායෙන් වරායට යන නිසා ඒ අයට සාක්ෂි දරන්න සාක්ෂිකරුවන් ප්‍රධාන වරායන් කිහිපයකටම යනවා. නැවියන් දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

දේශගුණ විපර්යාස නැති කාලයක් ගැන පැරීසියේදී දේශනා කරයි

මේ පොළොව පරිසර දූෂණයක් නැති ලස්සන පාරාදීසයක් වෙනවා කියලා බයිබලයේ දීලා තියෙන පොරොන්දුව ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයව දැනුවත් කරයි.

ශුභාරංචිය කැනඩාවේ ගෝත්‍රික ජනයාටත්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෝත්‍රිකයන්ට තම මව්භාෂාවෙන්ම බයිබලයේ ඇති තොරතුරු ලබාදෙනවා.

බයිබලයේ වටිනා තොරතුරු නිව් යෝර්ක් නගරයේ ආදිවාසීන්ටත්

2015 ආදිවාසීන් වෙනුවෙන් පවත්වපු උත්සවයකදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇමරිකානු ආදිවාසීන්ගේ භාෂාවලින් පොත් පත් ප්‍රදර්ශනය කරලා තිබුණු එක ගැන හුඟක් අය අගය කළා.

දේශනා කරන්න ගියේ මුහුදු පත්ල පාරක් කරගෙනයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හාලිගන් කියන දූපත්වල ඉන්න අයට ශුභාරංචිය දේශනා කරන්න ගියේ වෙනස් ක්‍රමයකටයි.

සීත උතුරුකරයටත් හද උණුසුම් කරන දෙවිගේ පණිවිඩේ!

මොන තරම් අභියෝග තිබුණත් උතුරු පළාත්වල ඉන්න අයටත් බයිබලේ තියෙන දේවල් උගන්නන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේ කාලය වැය කරනවා.

ටොරොන්ටෝ පොත් ප්‍රදර්ශනයේදී JW.ORG වෙබ් අඩවිය හඳුන්වා දෙයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රදර්ශනයේදී පොත් පත් බෙදා දුන්නා, වීඩියෝ සහ JW.ORG වෙබ් අඩවියට යන විදිහ පෙන්නුවා. ඒකට ආව අයගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

ජංගම පුවරු 1,65,000කටත් වඩා

ගෙයින් ගෙට දේශනා සේවය තමයි සාක්ෂිකරුවන්ගේ දේශනා කිරීමේ ප්‍රධානම ක්‍රමය. ඒත් මේ ජංගම පුවරු ක්‍රමයෙනුත් හුඟක් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා.

ලක්ෂයක කඩඉම පසු කරයි

2014 අගෝස්තු වෙද්දී සාක්ෂිකරුවන්ගේ ගණන මිලියන 8කට වඩා වැඩියි. පළවෙනි ලෝක මහා යුද්ධය පැවති කාලයේ ඉඳන් මේ දක්වා ඔවුන් වර්ධනය වුණේ කොහොමද?

ලොව පුරා බෙදාහැරපු JW.ORG පත්‍රිකාව

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්2014 අගෝස්තු මාසයේ JW.ORG වෙබ් අඩවිය හඳුන්වා දෙන පත්‍රිකාවක් බෙදාහැරියා. ප්‍රතිඵල මොනවාද?

ප්‍රංශයේ අතිවිශිෂ්ට බයිබල් ප්‍රදර්ශනයක්

ප්‍රංශයේ පැවැත්තුව 2014 රාවන් ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ කුටියක ගහලා තිබුණු “බයිබලය ඊයෙටත් අදටත් හෙටටත්” කියන තේමාවට නරඹන්නන්ගේ හිත ඇදිලා ගියා.

ශුභාරංචිය කියන්න JW.ORG පාවිච්චි කරන්න

සාක්ෂිකරුවන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම මේ වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ගන්නවා. රාජ්‍යයේ ශුභාරංචිය ගැන අනිත් අයට කියන්නත් මේ වෙබ් අඩවිය පාවිච්චි කරනවා.

හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - ඕස්ට්‍රේලියාව

පවුලක්, ඕස්ට්‍රේලියාවේ දුෂ්කර පළාතක ජීවත් වෙන මිනිසුන්ට බයිබලේ තියෙන දේවල් කියලා දෙන්න යනවා. සතියක් පුරා ඔවුන් එහේ කරන සේවය නරඹන්න.

හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - අයර්ලන්තය

හුදෙකලා ප්‍රදේශයක සේවය කිරීම නිසා තමන් අතර තිබුණු බැඳීම තවත් ශක්තිමත් වුණ විදිහ ගැන පවුලක් කියන දේ බලන්න.

ක්ෂින්ගු ගඟ දෙපස ජනයාටත් ශුභාරංචිය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කණ්ඩායමක් අඩි 50ක් දිග බෝට්ටුවකින් ගඟ දෙපස තියෙන ගම්මානවල ඉන්න මිනිස්සුන්ට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ගියා.

මිනිස්සු අගය කරන සේවයක්

ප්‍රංශයේ තිබුණු උත්සවයකට සහභාගි වුණු සංචාරකයන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම අය කිරීමකින් තොරව බයිබලය මත පදනම් පොත් පත් ලබා දුන්නා.