Skip to content

‘දිගටම ළැදි ප්‍රේමය පෙන්වූ යෙහෝවා දෙවියන්’

මොන අභියෝගවලට මුහුණ දුන්නත් යෝසෙප්, යෙහෝවා දෙවියන්ටත් අනිත් අයටත් දිගටම ළැදි ප්‍රේමය පෙන්නුවා. ඒ කටුක කාලය පුරාම යෙහෝවා දෙවියන් යෝසෙප්ව අත්හරින්නේ නැතුව ඔහුට ළැදි ප්‍රේමය පෙන්නුවේ කොහොමද? උත්පත්ති 37:1-36; 39:1–47:12 මත පදනම් කියවීමක්.