Skip to content

‘යෙහෝවා දෙවි ආශීර්වාද කළ නිසා ඔවුන්ට මහත් ප්‍රීතියක් දැනුණා’

සෙරුබාබෙල්ට, උත්තම පූජක යේෂුවාට සහ බැබිලෝනියෙන් නිදහස් වෙලා ආපු යුදෙව්වන්ට විරුද්ධවාදිකම් හමුවේ දිගටම සතුට රැකගන්න පුළුවන් වුණේ කොහොමද? එයාලා දෙවියන් මත විශ්වාසය තියලා ධෛර්යයෙන් වැඩ කළේ කොහොමද? එස්රා 1:1-6; 3:1-6, 10-13; 4:1-7, 11-16; 5:3-5; 6:6-12, 22; හග්ගයි 1:2-11; 2:3-9; සෙකරියා 1:12-16; 2:7-9; 3:1, 2; 4:6, 7 මත පදනම් කියවීමක්.