Skip to content

විශ්වාසය නිසා කීකරුකම පෙන්වූ නෝවා

විශ්වාසවන්තකම සහ කීකරුකම දිවි ගලවාගන්න නෝවාට උදව් වුණේ කොහොමද කියලා දැනගන්න. උත්පත්ති 6:1–8:22; 9:8-16 මත පදනම් කියවීමක්.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

නෝවා - ‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’

දරුවන්ව හදා වඩා ගද්දී නෝවා සහ බිරිඳ මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද? නැව ඉදි කරපු එකෙන් ඒ අයට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

මුරටැඹ

නෝවා - “තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා

නෝවා හා ඔහුගේ පවුලේ අය මිනිස් ඉතිහාසයේ දරුණුතම විනාශයෙන් දිවි ගලවාගත්තේ කොහොමද?

බයිබලයෙන් උත්තර

නෝවාගේ කාලේ විශාල ජලගැල්මක් ඇත්තටම සිද්ධ වුණාද?

අතීතයේදී දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න දෙවියන් විශාල ජලගැල්මක් ඇති කළා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒක ඇත්තටම දෙවියන් ඇති කරපු දෙයක් කියලා ඔප්පු කරන්න බයිබලයේ ඉදිරිපත් කරලා තියෙන සාධක මොනවාද?

මුරටැඹ

ඒනොක් - ‘ඔහු දෙවිව සතුටු කළා’

ඔයා පවුලක් රැකබලා ගන්න ආදරණීය පියෙක්ද? එහෙමත් නැත්නම් අනිත් අයගෙන් එන පීඩනය නිසා හරි දේ කරන්න පොර බදින කෙනෙක්ද? එහෙමනම් ඒනොක්ගේ ආදර්ශය ඔයාට ලොකු ශක්තියක් වෙයි.

බයිබලයෙන් උත්තර

නෙෆිලිම්වරු කියන්නේ කාටද?

“පුරාණයේ විසූ බලවත් කීර්තිමත් මිනිස්සු” කියලා බයිබලයේ එයාලව හඳුන්වනවා. එයාලා ගැන අපි දන්නේ මොනවාද?

බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්

නෝවාගේ නැව

නරක දේවදූතයන් ගැහැනු අයව විවාහ කරගත්තාම ලැබුණු දරුවන් ලොකු වෙලා යෝධයන් වුණා. නරක දේවල් හැම තැනම පැතිරුණා. හැබැයි දෙවිට ආදරෙන් හිටිය නෝවා දිගටම දෙවිට කීකරු වුණා.