ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට

ඔබ ආදරය කළ කෙනෙක් මිය ගියාද? දැනෙන දුක වේදනාව දරාගන්න උදව් ඕනෙද?

හැඳින්වීම

බයිබලය මත පදනම් මේ ප්‍රකාශනයේ තියෙන තොරතුරුවලින් දුක දරාගන්න සහ සහනයක් ලබන්න පුළුවන්.

“ඒක නම් වෙන්න බැහැ!”

හැම දවසකම බලාපොරොත්තු නොවුණ දුක්ඛදායක සිදුවීම්වලට ලෝකෙ පුරා ඉන්න පවුල් මුහුණ දෙනවා.

මම ඕනෑවට වඩා දුක් වෙනවාද?

ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට ඔබට දැනෙන දුක ප්‍රකාශ කිරීම වැරදිද?

මම දුක දරාගන්නේ කොහොමද?

දිගටම දුකෙන්ම ඉන්නවාද, නැත්නම් දුක තුනී කරගන්නවාද හිතලා බලන්න.

අනික් අයට කරන්න පුළුවන් මොනවාද?

වියෝදුකෙන් පෙළෙන කෙනෙක්ට සැනසීමක් වෙන්න හොඳ මිතුරෙක්ට පුළුවන්.

සහනය ගෙන දෙන බලාපොරොත්තුවක්

ආදරය කරපු කෙනෙක් මිය ගියාම එයා එක්ක කතා කරන්න, සතුටු වෙන්න ආයේ කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා හිතද්දී ලොකු දුකක්. ඒත් බයිබලයේ හොඳ බලාපොරොත්තුවක් දීලා තියෙනවා.