2018-2019 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක

චාරිකා සමුළුවට සහභාගි වෙන්න මේ වැඩසටහන ඔයාට උදව් වෙයි. චාරිකා සමුළුවේ තේමාව ‘නිර්භීත වෙන්න’

නිර්භීත වෙන්න

නිර්භීතව වැඩ කරන එක අමාරු වෙන්න පුළුවන් ඇයි? ඒ ගුණාංගය වර්ධනය කරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

‘නිර්භීත වෙන්න’ කියන චාරිකා සමුළුවෙන් මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.