2018-2019 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත

චාරිකා සමුළු වැඩසටහන ලබාගෙන ශාඛා කාර්යාල නියෝජිත විසින් ඉදිරිපත් කරන දිරිගන්වනසුලු දේශන ගැන දැනගන්න.

එඩිතර වෙන්න

නොසැලෙන විශ්වාසයක් ඇතුව ඉන්න අපිට ඕන කරන එඩිතරකම ඇති කරගන්නේ කොහොමද කියලා මේ සමුළුවේදී පැහැදිලි කරනවා.

මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න

සමුළුවේදී මේ ප්‍රශ්නවලට උත්තර සලකා බලනවා.