පිබිදෙව්! 2016 අංක 5 | යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

යේසුස් ගැන තියෙන ඓතිහාසික සාක්ෂි මොනවාද?

මුල් පිටුවෙන්

යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

යේසුස් ඇත්තටම හිටියා කියන්න සාක්ෂි තියෙනවාද?

දස දෙසින්

ඇමරිකානු රටවල් ගැන විපරමක්

පීඩනය සහ සැහැසියාව ඇමරිකානු රටවල් අද්දකින ගැටලුවලින් දෙකක් විතරයි. ඒවායින් ගොඩ එන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට පුළුවන්ද?

මේ ඔබේ පවුලටයි

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න

දරුවන්ට දැන් පුංචි කාලෙදීම ලිංගික කාරණා ගැන දැනගන්න ලැබෙනවා. ඒ ගැන දෙමව්පියන් හැටියට ඔයාලා දැනගන්න ඕනෙ මොනවාද? දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

අරුම පුදුම කාබන්

මේ මූලද්‍රව්‍යය තරම් ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නැති තරම්. ඒ මොකක්ද?

බයිබලයෙන් පිළිතුරක්

ස්තුතිවන්ත වීම

ස්තුතිවන්ත වෙන එකෙන් අපිට හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ගුණාංගය දියුණු කරගන්න පුළුවන් කොහොමද?

අතීතයෙන් සටහනක්

ඇරිස්ටෝටල්

පුරාණ දර්ශනවාදියාගේ මත පල්ලියේ ඉගැන්වීම් වෙනස් කරන්න හේතු වුණා.

“මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”

jw org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ ගුරුවරුන්ගේ, උපදේශකයන්ගේ සහ සිසුන්ගේ අවධානයට ලක් වෙයි.

තවත් අංග

අගය කරන්න

දුවේ, පුතේ, ඔයාලා අම්මිටයි, තාත්තිටයි කොච්චරක් ආදරෙයිද කියලා ඔයාලට පෙන්නන්න පුළුවන් කොහොමද?