පිබිදෙව්! 2013 මැයි  | අපරාධ වැඩියි! පරෙස්සමින්!

හුඟදෙනෙක් අපරාධ දකින්නේ තමන් මුහුණ දෙන බරපතළම ගැටලුවලින් එකක් විදිහට. ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න.

දස දෙසින්

විෂයන් යටතේ ඇති තොරතුරු: ගුවන් තොටුපොළේදී ගිනි අවි රාජසන්තක කරයි, නෝර්වේ රජය ආණ්ඩුවයි ආගමයි වෙන වෙනම ක්‍රියාත්මක කරන්න තීරණය කරයි, ඉන්දියාවේ ආහාර හිඟයක්.

මේ ඔබේ පවුලටයි

යොවුන් දරුවව හික්මවද්දී

හික්මවීමකින් කෙරෙන්නෙ දරුවට යමක් ඉගැන්වීමයි. මුරණ්ඩු නොවී කීකරු වෙන විදිහ දරුවට උගන්වන්න බයිබල් උපදෙස් ඔබට උදව් වෙයි.

මුල් පිටුවෙන්

අපරාධ වැඩියි! පරෙස්සමින්!

ඔබෙත් පවුලේ අයගෙත් ආරක්ෂාව සඳහා මොනවද කරන්න පුළුවන්?

පිළිසඳරක්

යුදෙව් කාන්තාවක් ඇගේ විශ්වාසය ගැන කියයි

යේසුස් ගැලවුම්කරු කියලා තහවුරු කරගන්න රාකෙල් හෝල්ට පුළුවන් වුණේ කොහොමද?

අතීතයෙන් සටහනක්

මහා සයිරස්

මහා සයිරස් කවුද? ඔහු ඉපදෙන්න අවුරුදු 150කට කලින් කියූ අනාවැකිය මොකක්ද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවියන් මොන වගේ කෙනෙක්ද?

දෙවියන් මොන වගේ කෙනෙක්ද? මිනිසාව සෑදුවේ දෙවියන්ගේ මොන ගතිලක්ෂණ ඇතුවද?

නිර්මාණයක්ද?

ඇසක් වගේ ක්‍රියා කරන පිටත ආවරණය

මෙම ගල්පර වාසය කරන සත්වයා පිළිබඳ විශ්මය ජනක කරුණු ඉගෙන ගන්න

තවත් අංග

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)

බරපතළ අසනීපයක් තිබුණත් ජීවිතේට සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා යෞවනයෝ 4දෙනෙක් කියන දේ දැනගන්න.

ලොත් හා එයාගේ පවුලේ අය—බයිබල් චිත්‍ර කතාව

ලොත් හා එයාගේ පවුලේ අයගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා දැනගන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න.