ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා

යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයමින් සතුටක් ලබන්න. මෙම මියුරු ගීතිකාවල පද මාලා සහ සංගීතය ඩවුන්ලෝඩ් කරගෙන පුහුණු වෙන්න.

ගීතිකා අංක 136

අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

යේසුස් පාලනය කරන දේවරාජ්‍යය ගැන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින් ගැයෙන විශිෂ්ට ගණයේ ගීතිකාවක්.

ගීතිකා අංක 137

දෙනු මැන නිර්භීතකම

යෙහෝවා දෙවි ගැන සාක්ෂි දරන්න නිර්භීතකම ඉල්ලා කරන අයැදීමට ඔබත් එක් වන්න.

ගීතිකා අංක 138

යෙහෝවා, ඒ ඔබේ නාමයයි

යෙහෝවා දෙවියන්ගේ නාමයට ප්‍රශංසා කරලා මහෝත්තම දෙවියන් ඔහුයි කියන එක සියලුදෙනාටම දැනගන්න සලස්වන්න.

ගීතිකා අංක 139

ස්ථිරව ඉන්න කියා දෙන්න

රැකබලා ගන්න කියලත් දෙවියන්ට විශ්වාසවන්තව ජීවන මඟේ යන්න උදව් කරන්න කියලත් යෙහෝවා දෙවියන්ට කරන අයැදීමක්.

ගීතිකා අංක 140

පුරෝගාමියෙකුගේ ජීවිතය

යෙහෝවා දෙවිට ඇති ආදරයත් සේවයෙන් ලැබෙන සතුට ගැනත් ඔබේ හදවතේ ඇති අගය කියන්න.

ගීතිකා අංක 141

සොයමු සාමයට ළැදි අයව

මිනිසුන්ට ඇති ආදරයත් දෙවිගේ බැටළුවන් වන ඔවුන්ව මහත් උනන්දුවෙන් සොයන විදිහ ගැනත් කියවෙන උද්යෝගිමත් ගීතිකාවක්.

ගීතිකා අංක 142

සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

යෙහෝවා දෙවිගේ යහපත්කම සහ දෙවිගේ මිතුරන් වෙන්න කියලා හැම තරාතිරමකම ඉන්න අයට ආරාධනා කිරීමට ඇති අපේ වගකීම ගැන කියන මේ ගීතිකාව ගයන්න.

ගීතිකා අංක 143

අඳුරු ලොවට ආලෝකයක්

දෙව් පණිවිඩය ආලෝකයක් ලෝකෙට.

ගීතිකා අංක 144

ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

දෙවිගේ කරුණාවේ කාලයේදී උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙමු.

ගීතිකා 145

දේශනා සේවයට සූදානම් වෙමු!

කම්මැළිකමක් දැනුණත් අපිට ඕන කරන දිරිගැන්වීම ලබාගන්න පුළුවන්.

ගීතිකා අංක 146

ඔබ ඒ දේ කළේ මටයි

අභිෂේක ලත් අය වෙනුවෙන් කරන හැම දෙයක්ම යේසුස් සලකන්නේ තමන්ට කරන දෙයක් විදිහටයි.

ගීතිකා අංක 147

දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්

යෙහෝවා දෙවිට තම අභිෂේක ලත් සෙනඟ අගනා වස්තුවක්. ඔවුන්ගෙත් එකම ආශාව වන්නේ දෙවිගේ කැමැත්ත කරන එකයි.

ගීතිකා අංක 148

දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!

යෙහෝවා දෙවි අපිට දුන්න වටිනාම තෑග්ග වෙනුවෙන් ඔහුට ස්තුති කරමු. හැමෝගෙම ජීවිතවලට බලාපොරොත්තුවක් ලැබුණේ ඔහු නිසයි.

ගීතිකා අංක 149

ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

මිනිසුන් වෙනුවෙන් මෙතෙක් කරපු ශ්‍රේෂ්ඨතම ක්‍රියාව යේසුස්ගේ ජීවිත පූජාවයි. ඒකට අපි යෙහෝවා දෙවිට සදා ණයගැතියි.

ගීතිකා අංක 150

කරන්නට බොහෝ දේ ඇත

යෙහෝවා දෙවි දෙන ඕනම පැවරුමක් භාරගන්න කැමතියි කියලා පෙන්වන්න.

ගීතිකා අංක 151

දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි

යෙහෝවා දෙවි යේසුස්ගේ සහෝදරයන් සියලුදෙනාවම ස්වර්ගයට රැස් කර දෙව් පාලනය අරඹන කල් අපි බලන් ඉන්නේ මහත් ආසාවෙන්.

ගීතිකා අංක 152

ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

ජීවිතේ දුක් කරදර නිසා අපේ සිතේ බිය සැක ඇති වෙද්දී යෙහෝවා දෙවි අපේ ශක්තිය හා බලාපොරොත්තුව කරගමු.

ගීතිකා අංක 153

ඔබට හැඟෙන්නේ කොහොමද?

ඔබේ උපරිමයෙන් අවංක හදවත් ඇති අයව සොයද්දී ඔබට හැඟෙන්නේ කොහොමද?

ගීතිකා අංක 154

දිගටම විඳදරාගමු

ජීවත් වෙන තාක් කල් පීඩා දරාගෙන දෙවිට විශ්වාසවන්තව ඉන්න දිරිගැන්වීමක් ලබා දෙන ගීතිකාවක්.