Skip to content

පටුනට යන්න

ජූනි 6-12

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 116

  • ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් කරුණාවන්තයි’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. දාවිත් මෙෆිබොෂෙත්ට කරුණාවෙන් සැලකුවේ කොහොමද? අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද?

  • දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 07 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 1 සහ යාච්ඤාව