Skip to content

ස්වර්ගය සහ බලවත් ජීවීන්

ස්වර්ගය

ස්වර්ගයට යන්නේ කවුද?

හැම හොඳ කෙනෙක්ම ස්වර්ගයට යනවා කියන එක හුඟදෙනෙක් අතර තියෙන වැරදි මතයක්. ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

නව යෙරුසලම කියන්නේ මොකක්ද?

ඒ නගරය ඔයා දැනගන්න එක වැදගත් ඇයි?

දෙවියන් ඉන්නේ කොහේද?

දෙවියන් ඉන්නේ කොහේ කියලද බයිබලයේ කියන්නේ? යේසුස් ඉන්නෙත් දෙවියන් එක්කද?

දේවදූතයන්

දේවදූතයන් කියන්නේ කාටද?

දේවදූතයන් කීදෙනෙක් ඉන්නවද? දේවදූතයන් එක් එක් කෙනාට නමක් පෞද්ගලිකත්වයක් තියෙනවද?

මිකායෙල් කියන්නේ කාටද?

ඔබ හොඳින් දන්න තවත් නමකිනුත් ඔහුව හඳුන්වනවා.

යක්ෂයා සහ භූතයන්

යක්ෂයා ඇත්ත කෙනෙක්ද?

යක්ෂයා කියන්නේ කෙනෙකුගේ හිතේ තියෙන නරක සිතුවිල්ලක්ද නැත්නම් ඇත්ත කෙනෙක්ද?

යක්ෂයාව මැව්වේ දෙවියන්ද?

යක්ෂයා ආවේ කොහෙන්ද? යක්ෂයා “සත්‍යයට ඇලී සිටියේ නැහැ” කියලා යේසුස් කිව්වේ ඇයි කියලා දැනගන්න.

යක්ෂයාට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද?

යක්ෂයාව බයිබලේ මකරෙකුට, සිංහයෙක්ට සමාන කරලා තියෙන්නේ යක්ෂයාගේ පෙනුම මොන වගේද කියලා විස්තර කරන්නද?

යක්ෂයා ඉන්නේ කොහෙද?

සාතන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළනු ලැබුවා කියලා බයිබලේ සඳහන් වෙනවා. දැන් සාතන් ඉන්නේ කොහෙද?

මිනිසුන්ව පාලනය කරන්න යක්ෂයාට පුළුවන්ද?

යක්ෂයා මිනිසුන්ට බලපෑම් කරන්නේ කොහොමද? ඔහුගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහ දැනගන්න

හැම දුක් වේදනාවකටම වග කියන්න ඕනේ යක්ෂයාද?

මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියලා බයිබලයේ සඳහන් වෙනවා.

භූතයෝ ඇත්තටම ඉන්නවද?

භූතයෝ කියන්නේ කාටද? එයාගේ සුලමුල මොකක්ද?

නෙෆිලිම්වරු කියන්නේ කාටද?

“පුරාණයේ විසූ බලවත් කීර්තිමත් මිනිස්සු” කියලා බයිබලයේ එයාලව හඳුන්වනවා. එයාලා ගැන අපි දන්නේ මොනවාද?