Skip to content

ශාරීරික සහ මානසික සුවය

සෞඛ්‍යසම්පන්න ජීවිතයක්

ප්‍රතිකාර ලබාගැනීම ගැන බයිබලයෙන් පිළිතුරක්

ලෙඩ රෝගවලට හේතුව හා ප්‍රතිකාර ලබාගැනීම ගැන බයිබලයෙන් කියනදේ දැනගන්න

සුවබර දිවියකට යෝජනා පහක්

මේ පියවර 5 ඔබ අනුගමනය කරනවා නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ඔබටත් පුළුවන්.

ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු

හැම දවසකම අපිට ඇහැට නොපෙනෙන ඒත් මාරාන්තික සතුරන් එක්ක ලොකු සටනක් කරන්න වෙනවා.

ප්‍රීතිමත් සිතක් ජීවිතයට එළියක්!

සතුටින් ඉන්න බයිබලයේ තියෙන උපදෙස් උදව් වෙන්නේ කොහොමද?

ජීවිතයට එළියක් - මානසික සෞඛ්‍යය

හැඟීම් පාලනය කරගන්න ඉගෙනගද්දී ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි.

සැබෑ සතුටට මඟ - මානසික සහ ශාරීරික නිරෝගිකම

දරුණු අසනීපයක් තියෙන කෙනෙක්ට සැබෑ සතුට අද්දකින්න බැරිද?

බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!

නොමඟ යවන ප්‍රවෘත්ති, බොරු වාර්තා, කුමන්ත්‍රණ න්‍යායන් අද හැම තැනම පැතිරිලා. ඒවායින් ඔයාට හානියක් වෙන්න පුළුවන්.

කන බොන දේ ගැන ආයෙත් හිතලා බලන්න!

ජීවිතය කියන්නේ අපිට ලැබිලා තියෙන තෑග්ගක්. අපෙත් අපේ පවුලේ අයගෙත් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන එකෙන් අපි ඒ තෑග්ග අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න.

මම බර අඩු කරගන්නේ කොහොමද?

බර අඩු කරගන්න ඕනෙ නම් කෑම පාලනය කරන එක ගැන හිතනවාට වඩා ඔයාගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කරන එක ගැන හිතන්න.

නිරෝගී ජීවන රටාවක් ගත කරන විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

පෝෂ්‍යාදායි කෑම කන්නත් ව්‍යායාම් කරන්නත් අමාරුයි කියලා ඔයා හිතනවාද? මේ වීඩියෝ එකෙන් නිරෝගීව ඉන්න යෞවනයන් කරන්නේ මොනවාද කියලා දැනගන්න.

සමබර ආහාර වේලක් ගන්න මට පුළුවන් කොහොමද?

කෙනෙක් යෞවනයෙක්ව ඉද්දී පෝෂණයක් නැති කෑම කන්න පුරුදු වුණොත් වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඒ පුරුද්ද අත්හරින්න එයාට ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා දැන් ඉඳලාම පෝෂ්‍යදායි කෑම කන එක පුරුද්දක් කරගන්න.

ජීවිතයට එළියක් - ශරීර සෞඛ්‍යය

නිරෝගී ජීවිතයක් පවත්වගන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්න කියලා බයිබලය දිරිගන්වනවා.

වයසට ගියත් සතුටින්!

වයසට යද්දී ඒ අනුව හැඩගැහෙන්න බයිබල් ප්‍රතිපත්ති හයක් ඔබට උදව් වෙයි.

නිරෝගී දිවියකට ස්වාභාවික විෂබීජ නාශක

1800 ගණන්වල පිළිගත්ත දේ නවීන දින විද්‍යාවෙනුත් පිළිගන්නවා.

අසනීප දරාගැනීම

එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?

ඔයාගේ සෞඛ්‍යය එකපාරටම නරක අතට හැරුණොත් ඔයාට උදව් වෙන්නේ බයිබලයේ තියෙන මොන වගේ මඟ පෙන්වීම්ද?

බරපතළ අසනීපයක් දරාගන්නේ කොහොමද?

බරපතළ අසනීපයක් දරාගන්න උදව් වෙන දේවල් තුනක්.

මානසික ගැටළු එක්ක සටන් කරන අයට අත දෙමු

මානසික රෝගයක් එක්ක සටන් කරන යාළුවාට ඔයාගේ උදව් ඕනෙමයි.

දරුණු අසනීපයකින් පෙළෙන නිසා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතෙනවාද?

දරුණු අසනීපයකින් පෙළෙන සමහර අයට ඒක දරාගන්න උදව් වෙලා තියෙන්නේ මොනවාද කියලා දැනගන්න.

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)

බරපතළ අසනීපයක් තිබුණත් ජීවිතේට සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා යෞවනයෝ 4දෙනෙක් කියන දේ දැනගන්න.

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (2වෙනි කොටස)

බරපතළ අසනීප තිබුණත් නොසැලී ජීවිතේට මුහුණ දෙන යෞවනයන් කීපදෙනෙකුගේ අද්දැකීම්.

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (3වෙනි කොටස)

යෞවනයන් 3දෙනෙක්ගේ අද්දැකීම් තත්වයට හොඳින් මුහුණ දෙන්න ඔයාට උදව් වෙයි.

රෝගී වුණත් සතුටින් සිටිය හැකිද?

ඔයාත් දරුණු රෝගයකින් පෙළෙනවාද? යෞවනයන් හතරදෙනෙක් ඒ වගේ තත්වයන්ට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද කියලා බලන්න.

“මං ලෙඩ ගැනම හිතහිතා ඉන්නේ නැහැ”

ඉලයිසාට වේදනාකාරී රෝගය දරාගෙන සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

ආබාධ දරාගැනීම

දුර්වලව හිටියත් ශක්තිමත්

රෝද පුටුවකට සීමා වුණත් ශක්තිමත් විශ්වාසය නිසා “සාමාන්‍යය ඉක්මවූ බලය” ලැබූ කාන්තාවක්.

ඇස් නොපෙනුණත් සතුටින්

ඇස් පේන්නේ නැති කෙනෙක්ට ඇසීම, ස්පර්ශය, ගඳ සුවඳ දැනීම හා රසය උදව් වෙන්නේ කොහොමද?

කයිරෝ දෙවියන්ට සේවය කරන්නේ ඇස්වලින්!

දරුණුම මොළයේ ආබාධිත තත්වයක් තිබුණත් කයිරෝ ගත කරන්නේ අර්ථවත් ජීවිතයක්.

ඔහුට ලැබුණ හොඳම බෙහෙත

ඔනෙස්මස් ඉපදෙද්දිම අස්ථි බිඳී යෑමේ රෝගයකින් පෙළුණා. අනාගතය ගැන බයිබලයේ සඳහන් දේ එයාගේ ජීවිතේ අර්ථවත් කළේ කොහොමද?

අපිටත් ලෝකය දකින්න පුළුවන්

ජේම්ස් රයන් ඉපදෙනකොටම බිහිරියි. පස්සේ පෙනීමත් නැතුව ගියා. ඔහුට අර්ථවත් ජීවිතයක් ලැබුණේ කොහොමද?

වීඩියෝ දර්ශනයක්: “ඒක මගේ ජීවිතයට ආලෝකයක් වුණා”

බ්‍රේල් භාෂාවෙන් ඇති නව ලොව පරිවර්තනය ගැන අන්ධ කෙනෙකුගේ අගය පිරි අදහස් දැනගන්න.

ඕනෑවටත් වඩා දේවල් යෙහෝවා දෙවියන් මට දීලා තියෙනවා

මෝටර් සයිකලයේ යද්දී වුණ දරුණු අනතුරක් හින්දා ෆේලික්ස් ආලාර්කොන්ගේ බෙල්ලෙන් පහළ පණ නැතුව ගියා. ඊටපස්සේ ඔහුගේ ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක් ලැබුණා.

ජීවත් වෙන්න ආසාවක් ඇති වුණා

අවුරුදු 20දී සිද්ධ වුණ අනතුරකින් මික්ලොෂ් ලෙක්ස්ගේ මුළු ශරීරයම පණ නැතුව ගියා. ඔහුට අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න බයිබලයෙන් උපකාර ලැබුණේ කොහොමද?

අසනීප අයව රැකබලා ගැනීම

මහලු දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

තමන්ගේ මහලු දෙමාපියන්ව බලාගත්ත විශ්වාසවන්ත අයගේ ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම මහලු දෙමාපියන්ව රැකබලා ගන්න අයට ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

ආබාධිත දරුවෙක් ඉන්නවා නම්

ආබාධිත දරුවෝ ඉන්න අය මුහුණ දෙන අභියෝග තුනක් ගැනත් ඒවාට මුහුණ දෙන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න.

අම්මා හරි තාත්තා හරි අසනීපෙන් නම් . . .

ඔයා තනි වෙලා නැහැ කියන එක මතක තියාගන්න. එමලීන් සහ එමලි ඒ වගේ දේකට මුහුණ දුන්නා. එයාලාගේ අද්දැකීම් ඔයාට උදව් වෙයි.

“එයා ජීවත් වෙන්නේ තව ටික කාලයයි”

පවුලේ කෙනෙක් ඉන්නේ බරපතළ අසනීපයකින් නම් එයාව ආදරෙන් රැකබලා ගන්නේ කොහොමද? රෝගියාව බලාගන්න කෙනාට දැනෙන හැඟීම් දරාගෙන එයාව බලාගන්නේ කොහොමද?

විවාහ සහකරු දරුණු අසනීපයකට මුහුණ දුන් විට

ස්වාමිපුරුෂයා හෝ භාර්යාව දිගුකාලීන රෝගයකට ලක් වුණොත් ඊට සාර්ථකව මුහුණ දී පවුල් ජීවිතය ශක්තිමත් කරගැනීම සඳහා උපකාරවත් වන පියවර තුනක් සලකා බලමු.

රෝග සහ සෞඛ්‍යය

වයිරස් පරදන්න ඔයාට කරන්න පුළුවන් දේ

වසංගත පැතිරෙද්දී ශාරීරිකව, මානසිකව නිරෝගීව ඉන්නත් දෙවියන් එක්ක තියෙන බැඳීම නිරෝගීව තියාගන්නත් පුළුවන් කොහොමද?

මානසික ගැටලු ගැන ඔබ දන්නවාද?

මානසික ගැටලු සමඟ කටයුතු කරන්න උපකාරවත් වන පියවර 9ක්.

රක්තහීනතාවයෙන් ප්‍රවේසම් වෙන්න

රක්තහීනතාවය කියන්නේ මොකක්ද? ඒකෙන් වැළකෙන්න හරි සුව වෙන්න හරි පුළුවන්ද?

දියවැඩියාව හැදෙන්න කලින් වළක්වාගන්න

පූර්ව දියවැඩියාවෙන් පෙළෙන සියයට 90ක්ම ඒ බව දන්නේ නැහැ.

අපස්මාරය ගැන ඔබ දැන ගත යුතු දේ

අපස්මාරය රෝගය ගැන දැනගන්න.

ඔබේ විදුරුමස අනතුරේ!

සුලබ මුඛ සෞඛ්‍යය ගැටලු අතරින් ප්‍රධාන එකක් වන්නේ විදුරුමස් රෝගයයි. එය ඇති වන්නේ කොහොමද? ඔබට එම රෝගය තිබෙනවාද? එය වළක්වාගන්නේ කොහොමද?

අසාත්මිකතා සහ දිරවීමේ අපහසුතා

ඔයාට හිතෙන විදිහට සමහර කෑම නොකා ඉන්න එකෙන් අයපතක් වෙන්න පුළුවන්ද?

මැලේරියාව

ඔයා ඉන්නේ මැලේරියා රෝගය පැතිරිලා තියෙන ප්‍රදේශයක වුණත් ඒ වගේ ප්‍රදේශයකට යන්න අදහසක් තියෙනවා වුණත් ඔයාටත් මැලේරියා රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

ජීවිතේ මැදිවිය පසු කරන කාන්තාවන්ගේ ගැටලුව

ඔබත් ඔබේ පවුලේ අයත් ඔසප් නතර වීමේදී ඇති වන අපහසුතා ගැන දැනුවත් වෙනවා නම් තත්වයට හොඳින් මුහුණ දෙන්න ඔබට පුළුවන්.

මානසික අවපීඩනය

මානසික අවපීඩනයට බයිබලයෙන් ලැබෙන සහනය

මානසික අවපීඩනය ඇති වෙන්නේ ඇයි කියාත් දුක්බර සිතුවිලිවලින් ගොඩ එන්න බයිබලයෙන් සහනයක් ලබාගන්න පුළුවන් විදිහ ගැනත් දැනගන්න.

ජීවිතය නැති කරගැනීමද විසඳුම?

ජීවිතය නැති කරගන්න එක සහනයක් කියලා කෙනෙක් හිතන්නේ ඇයි?

තවත් නම් දරාගන්න බැහැ කියලා හිතෙනවාද?

මොන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණත් ජීවිතය හුඟක් වටිනවා.

යොවුන් සිනහව නැති කරන රෝගය

මානසික අවපීඩනයට හේතු වෙන කාරණාත් රෝග ලක්ෂණත් හඳුනගෙන දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

අශුභවාදීව හිතන එකෙන් වළකින්නේ කොහොමද?

මේ යෝජනා අදාළ කරගත්තොත් අශුභවාදී සිතුවිලි අයින් කරගන්න ඔයාට පුළුවන් වෙයි.

මානසිකව කඩා වැටෙන යෞවනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මනසින් පීඩා විඳින යෞවනයන්ට බයිබලයෙන් උදව්.

ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?

හුඟක් යෞවනයන් එයාලටම තුවාල කරගන්නවා. ඔයාටත් ඒ පුරුද්ද තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද?

ඔයාත් මානසික අවපීඩනය නිසා දුක් විඳින කෙනෙක්ද?

මානසික අවපීඩනයෙන්ගොඩ එන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න.

කලකිරීමෙන් ඉන්න මට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?

කලකිරිලා ඉන්න අයට දෙවියන් උදව් කරන විදි තුනක්.

ජීවිතය නැති කරගන්න හිතන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙන්නේ කොහොමද?

ජීවිතය නැති කරගන්න හිතෙන කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ඒ මොනවාද?

කනස්සල්ල සහ මානසික පීඩනය

හිතේ බර සැහැල්ලු කරගන්න

හිතේ බර සැහැල්ලු කරගන්න උදව් වෙන යෝජනා සහ බයිබල් පද මොනවාද?

කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්

මේ අමාරු කාලේ අපි හැමෝටම ලොකු කනස්සල්ලක් දැනෙනවා. ඔයාටත් නිතරම වගේ කනස්සල්ලක් දැනෙනවා නම් බයිබලේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙන්නේ කොහොමද?

දැනෙන පාළුව, තනිකම මඟහැර ගන්නේ කොහොමද?

හුදෙකලාවේ ඉද්දී සතුටින්, තෘප්තිමත්ව, බලාපොරොත්තුවක් ඇතුව ඉන්න බැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒ දේ කරන්න පුළුවන්.

වසංගතය නිසා ඔයා හෙම්බත් වෙලාද?

ඔයාට දැනෙන පීඩනය අඩු කරගන්න මුකුත්ම කළේ නැත්නම් කොරෝනාවලින් ආරක්ෂා වෙන්න කරන්න ඕනෙ දේවල් කරන එක ඔයා නවත්වන්න ඉඩ තියෙනවා.

මානසික පීඩනයෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?

මානසික පීඩනයට සාර්ථකව මුහුණ දෙන්න නැත්නම් පීඩනය අඩු කරගන්න උදව් වෙන යෝජනා කීපයක් බලන්න.

කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

හිතින් කරදර වෙන එකෙන් අයහපතක් නොවී යහපතක් වෙන්න නම් කරන්න පුළුවන් දේවල් 6ක් බලන්න.

හිතේ කරදරවලට විසඳුමක් බයිබලයේ තියෙනවාද?

අපි හැමෝම වගේ හිතේ කරදර නිසා දුක් වෙනවා. ඒකට විසඳුමක් එයිද?

හිතේ කරදරෙන් ඉන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවද?

සමහර දේවල් ගැන හිතින් වධ වෙන එකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඒ ගැන මේ ලිපියෙන් කියවලා බලන්න.

මානසික පීඩනය - ඔබට දරාගන්න අමාරුද?

මානසික පීඩනයට හේතුවන කාරණා 4කට බයිබලයේ උපදෙස් අදාළ වන විදිහ බලන්න.

අභියෝගය: කරගන්න බැරි තරම් වැඩ

ඔයා හැම දේම කරන්න ගියොත් අන්තිමට ඔයාට එක දෙයක්වත් හරියට කරගන්න බැරි වෙයි. වැඩ නිසා දැනෙන පීඩනය අඩු කරගන්න මොනවද කරන්න පුළුවන්.

හෙම්බත් වෙන තරමටම වැඩද?

තියෙන වැඩ කන්දරාව නිසා ඔයාට ලොකු පීඩනයක් දැනෙනවාද? එහෙම නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඔබේ දුව ඉන්නේ පීඩනයකින් නම්

ඔවුන්ගේ ජීවිතයේ සිදු වෙන වෙනස්කම් නිසා සමහර යෞවනියන්ට පීඩනයක් දැනෙනවා. ඒ වගේ වෙලාවට දෙමාපියන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

මම දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක්ද?

උපරිමය කරන එකයි දේවල් තිතටම කරන්න හදන එකයි අතර තියෙන වෙනස හඳුනගන්නේ කොහොමද?

වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

වෙනස්කම් වෙන එක නවත්වන්න බැහැ. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න සමහර අය කරලා තියෙන දේවල් බලන්න.

අනාරක්ෂිත හැඟීම්වලින් ගොඩ එන්න නම් . . .

අනාරක්ෂිත හැඟීම්වලින් මිදෙන්න ක්‍රම 3ක්.

වෛද්‍ය ප්‍රතිකාර

ක්‍රිස්තියානි කෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන්ද?

අපි ගන්න ප්‍රතිකාර ගැන දෙවියන් සැලකිලිමත්ද?

අසනීප කෙනෙක්ට උදව් කරද්දී . . .

රෝගියෙක්ට වෛද්‍යවරයෙක් ළඟට යන එක, රෝහලක ඉන්න එක ලේසි නැහැ. ඒ වගේ වෙලාවකදී යාළුවෙක්ට නෑදෑයෙක්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

රුධිරය වෙනුවට විකල්ප ප්‍රතිකාර

රුධිරය වෙනුවට විකල්ප ප්‍රතිකාර ක්‍රම ගැන රටවල් 40ක වෛද්‍ය ක්ෂේත්‍රයේ අය කියන දේ දැනගන්න.

රුධිරය ශරීරගත කිරීම ගැන වෛද්‍යවරුන්ගේ මතය වෙනස් වෙයි!

රුධිරය ප්‍රතික්ෂේප කරන නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව විවේචනවලට ලක් වෙනවා. සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය ගැන වෛද්‍යවරු කියන්නේ මොනවාද?

සාක්ෂිකරුවන් ලේ ගන්නේ නැති නිසා අනිත් රෝගීන්ට වඩා ඉක්මනින් සනීප වෙනවා

ලේ ගන්නේ නැති රෝගීන්ට වැඩි කාලයක් රෝහලේ ඉන්න වෙන්නේ නැහැ කියලත් මිය යන සංඛ්‍යාව අඩුයි කියලත් වාර්තාවලින් පෙනී යනවා.